ඇමරිකාවේ වෙස්ට්වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ කඨින චීවර පූජා මහෝත්සවය

News and articles from our abbots and residents

ඇමරිකාවේ වෙස්ට්වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ කඨින චීවර පූජා මහෝත්‍සවය මෙවරත් පැවැත්වුණා.

ඒ වෙස්ට්වර්ජිනියා භාවනා මධ්‍යස්ථානධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජනීය හේනේපොල ගුණරතන නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

වෙස්ට්වර්ජිනියා භාවනා මධ්‍යස්ථාන කෘත්‍යාධිකාරී ආචාර්‍ය පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව නාහිමියන්ගේ අනුශාසනා මැද පැවැති මේ පින්කමට සැදැවත් උවැසි උවැසියන් විශාල පිරිසක් එක්ව සිටියා.

ලොව විවිධ රටවල භික්ෂූන් වහන්සේලා මෙන් ම ගිහි පුද්ගලයන්ගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම කඨින චීවර මහෝත්සවය සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍රානුකූලවයි සංවිධානවී තිබුණේ.

More Details

Scroll to Top